මත්වැටි තොගයක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) පස්වරුවේ මෙම සැකකාර කොස්තාපල්වරයා ව අත්අඩංගුවට ගෙන ඇත්තේ වලාන උප මර්දන ඒකකය විසින්.

සැකකරු සන්තකයේ නීතිවිරෝධී දුම්වැටි 18600ක් තිබීයදී සොයා ගැනුණා.

සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අයෙක් බවටත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?