මත්පෙති 1000ක් සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට

මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේ දී ඊයේ (02) දින සවස, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මත්පෙති 1000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අවුරුදු 35ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගනි - STF නිලධාරීන් බෝම්බ නිෂ්ක්‍රිය කරයි
00:45
Video thumbnail
භාතිය සහ ආණ්ඩු ප්‍රබලයෙකුත් ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ඇවිත්
00:28
Video thumbnail
කාංචනා, සජිත ඇතුළු කලාකරුවන් රැසක් ප්‍රියංකරට සමුදෙන්න එයි - දිල්හානිගේ කඳුළු පිස දැමූ හිතවතිය
01:52
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට සමුදෙන්න ගිහින් සංවේදී වූ නාමල් - දිල්හානි සමඟ නාමල් දුක බෙදාගත්ත හැටි
00:55
Video thumbnail
වටේටම මත්ද්‍රව්‍ය බෙදුව කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:37
Video thumbnail
2029 ජනපති කියලා සිහින දකින්න පුළුවන්..සැබෑ කරන්න බෑ - හැමදාම ඔයාලා ඔය නින්දෙම ඉන්න
03:48
Video thumbnail
කන්ජිපානි ගැන පොලිස්පති කිව්ව දේ.."ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකල යුතුයි"
02:30
Video thumbnail
පොලිස්පති, අටමස්ථානාධිපති බැහැ දකියි..පොලිසියට සහ ජනපතිට ප්‍රශංසා - පොලිසියේ පිරිස අඩුයි
13:55
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
03:36
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47