Update (12.07 PM) – අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේ දී සිමෙන්ති මිශ්රණ යන්ත්රයක් තවත් වාහන කිහිපයක සහ මාර්ගයේ රැඳී සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් අද (19) පෙරවරුවේ සිදුවූ මාරක අනතුරින් මේ වනවිට පුද්ගලයින් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම බරපතළ තත්ත්වයෙන් පසු වූ තවත් සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
================================
අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේ දී සිමෙන්ති මිශ්රණ යන්ත්රයක් වාහන 10ක සහ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.










