මත්ද්‍රව්‍ය ආලේපිත කඩදාසි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය ආලේප කරන ලද කඩදාසි ග්‍රැම් 35ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් හෙට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කුලියාපිටිය – කරගහගෙදර සහ මගුලාගම – දොරටියාගෙදර යන ප්‍රදේශවපදිංචිකරුවන්.

පොලිසිය පැවසුවේ මොවුන් වයස අවුරුදු 36 සහ 24 යන වයස්වල පසුවන ය බවයි.

මගුලාගම, දොරටියාගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කරමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය ආලේප කරන ලද කඩදාසි සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

හෙට්ටිපොල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47