බොලිවුඩ් නිළියන් ඇදපු මෙලෝ රහක් නැති ඇදුම්….

විද්‍යා බලන කියන්නේ බොලිවුඩයේ සරාගී නිළියක්.මේ කියන්න යන්නේ ඇගේ බොහෝ රසිකයින් විසින් පෙන්වා දුන් “මෙලෝ රහක් නැති” ඇදුම ගැනයි.මේ ඇදුමේ තියන මේ ඉරි වලින් ඇයව කැතට පෙනෙන බවයි ඇගේ රසිකයින් පවසා සිටියේ.කොහොම නමුත් ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙන් නම් මේ ෆොටෝස් තවම ඉවත් කරලා නැහැ.

ප්‍රියන්කා චොප් රා කියන්නේ හොලිවුඩය වගේම බොලිවුඩයත් ජයගත් රුවැත්තියක්.කොහ්ම නමුත් මේ ඡායාරූප වල තියෙන්නේ ඇගේ රසිකයන් විසින් කියන විදිහට ඇය ඇදපු “මෙලෝ රහක් නැති ෆැශන්”

පර්නීතී චෝප්‍රා කියන්නේ බොලිවුඩයේ රුවැත්තියක්.ඇගේ මේ රතු පැහැ ගවුම් විලාසිතාව නම් බොහෝ දෙනා විවේචේනය කරේ ඇගේ “පියයුරු” වල හැඩය ඉතා වෙනස් ලෙස පෙනෙන නිසා කියලා තමයි පැවසුවේ.