බොලිවුඩ් නිළියන් ඇදපු මෙලෝ රහක් නැති ඇදුම්….

විද්‍යා බලන කියන්නේ බොලිවුඩයේ සරාගී නිළියක්.මේ කියන්න යන්නේ ඇගේ බොහෝ රසිකයින් විසින් පෙන්වා දුන් “මෙලෝ රහක් නැති” ඇදුම ගැනයි.මේ ඇදුමේ තියන මේ ඉරි වලින් ඇයව කැතට පෙනෙන බවයි ඇගේ රසිකයින් පවසා සිටියේ.කොහොම නමුත් ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙන් නම් මේ ෆොටෝස් තවම ඉවත් කරලා නැහැ.

ප්‍රියන්කා චොප් රා කියන්නේ හොලිවුඩය වගේම බොලිවුඩයත් ජයගත් රුවැත්තියක්.කොහ්ම නමුත් මේ ඡායාරූප වල තියෙන්නේ ඇගේ රසිකයන් විසින් කියන විදිහට ඇය ඇදපු “මෙලෝ රහක් නැති ෆැශන්”

පර්නීතී චෝප්‍රා කියන්නේ බොලිවුඩයේ රුවැත්තියක්.ඇගේ මේ රතු පැහැ ගවුම් විලාසිතාව නම් බොහෝ දෙනා විවේචේනය කරේ ඇගේ “පියයුරු” වල හැඩය ඉතා වෙනස් ලෙස පෙනෙන නිසා කියලා තමයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14