spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බොරතෙල් මිලේ අඩුවීමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ සුළු අඩුවීමක් පෙන්නුම් කළා.මැයි 31 වැනිදා වනවිට ඩොලර් 124යි ශත 24ක් දක්වා ඉහළ ගිය බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 117ක් ලෙස සටහන් වුණා.කෙසේ වෙතත්, ගත වූ මාසයක කාලය සැලකීමේදී බොරතෙල් මිලේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?