Indian Premier League

බුදු දහමට අපහාස කළ කාන්තාව යළි රිමාන්ඩ්

බුදු දහමට අගෞරව වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසූරිය නැමති කාන්තාව ලබන ජුලි මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙම කාන්තාවගේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බෲනෝ දිවාකර නැමති පුද්ගලයා ඇප මත නිදහස් කර ඇතැයි සඳහන්.

නතාෂා එදිරිසූරිය නම් කාන්තාව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ගුවන්තොටුපලට පැමිණ සිටියදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
4
+1
139
+1
5
+1
5
+1
6
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?