ඉරානයේ යෝජනා ගැන ඇමරිකානු ජනපති ට්‍රම්ප් නොසතුටින්

ඉරානය විසින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනා පිළිබඳව තමන් සතුටට පත් නොවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

යුද්ධයේදී ඉරාන නායකත්වය ඉතා ව්‍යාකූල වී ඇති නිසා, එහි ඉහළම හමුදා නිලධාරීන් ගණනාවක් මිය ගිය පසු, ගිවිසුමකට එළඹීම දුෂ්කර වී ඇති බවයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර ඉරාන පාලනය විසින් පාකිස්ථානය හරහා නව යොජනාවලියක් ඇමරිකාව වෙත යොමුකර තිබෙනවා.

ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA පවසන්නේ යෝජනාව එක්සත් ජනපදයට ළඟා වී ඇත්ද යන්න පැහැදිලි නොමැති බවයි.
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13