අපේ කාලය ඇතුළත අනිවාරෙන්, විදුලි බිලෙන් තුනෙන් එකක් අඩු කරනවා – ජනපති

මෙම රජය බලයට පත්වන විට පැවති විදුලි බිලෙන් තුනෙන් එකක්, මෙම රජයේ පාලන සමය අවසන් වීමට පෙර අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (01) පැවති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැළියට සහභාගී වෙමින්.

එමෙන්ම දවල් කාලයේ නිෂ්පාදනය කරනු ලබන සූර්යය විදුලිය ගබඩා කර ගැනීම සඳහා මෙගා වොට් 150ක බැටරි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ටෙන්ඩර් භාර දී ඇති බවත් ඒ අනුව තවත් මාස 06ක් ඇතුළත එම බැටරි පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58