බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛකයෙකුට

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකට ඊයේ (17) හැකියව ලැබුණා.

ඔහුගේ දෙවැනි නවකතාව වූ “The Seven Moons of Maali Almeida” නවකතාව මෙලෙස බුකර් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

මරණයෙන් නැවත පිබිදෙන ඡායාරූප ශිල්පියෙක් වටා ගෙතෙන කතාවක් මෙම නවකතාවේ ඇතුළත්.

එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බැලෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?