spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛකයෙකුට

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකට ඊයේ (17) හැකියව ලැබුණා.

ඔහුගේ දෙවැනි නවකතාව වූ “The Seven Moons of Maali Almeida” නවකතාව මෙලෙස බුකර් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

මරණයෙන් නැවත පිබිදෙන ඡායාරූප ශිල්පියෙක් වටා ගෙතෙන කතාවක් මෙම නවකතාවේ ඇතුළත්.

එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බැලෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?