බීමත් කොස්තාපල් සැරයන්ට පහරදෙයි…

පොලීසිය තුළට බීමතින් පැමිණි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරියේ නිරතව සිටි නිලධාරීයෙක්ට පහරදී කලහකාරී ලෙස හැසිරී තිබේ.

මෙම සිදුවීම ඊයේ (15) රාත්‍රියේ සිදුව තිබුණේ මොරටුව පොලීසිය තුළය.

බීමතින් පැමිණ ඇති මොරටුව පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයා සැරයන්වරයෙකු සමග ආරවුලක් ඇති කරගෙන එම නිලධාරියාට පහරදීමක් සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙන අතර අදාළ නිලධාරියාව අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36