බැංකුවලින් ණය ලබාගෙන ඇති අයට සුබ ආරංචියක්

බැංකුවලින් ණය ලබාගෙන අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී තිබෙන බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.

පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අයකරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ අයට මෙම සහන කාලය හිමිවන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
68
අවුල් වගේ !
8
හරි හිනා !
42
හම්මෝ !
6
මාර දුකයි !
15
මලපනිනව !
15
කුජීතයි !
18
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?