බස් රථයක් පෙරළී 25 ක් මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25 දෙනෙකු මියගොස් තිබෙනවා.ඒ ඉන්දියාවේ උත්තර කාන්ත් ප්‍රාන්තයේ මංගල උත්සවයට සහභාගිවීම සඳහා පිරිසක් යමින් සිටි අතරතුරදී.

බස් රථය මීටර් 500 ක් පමණ ප්‍රපාතයකට පෙරළි තිබේ.

මෙම බස් රථයේ 45 දෙනෙකු ගමන් කර ඇති අතර ඉතිරි පිරිස බේරාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිවරයා සිය ශෝකය පළකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?