බස් රථයක් පෙරළී 25 ක් මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25 දෙනෙකු මියගොස් තිබෙනවා.ඒ ඉන්දියාවේ උත්තර කාන්ත් ප්‍රාන්තයේ මංගල උත්සවයට සහභාගිවීම සඳහා පිරිසක් යමින් සිටි අතරතුරදී.

බස් රථය මීටර් 500 ක් පමණ ප්‍රපාතයකට පෙරළි තිබේ.

මෙම බස් රථයේ 45 දෙනෙකු ගමන් කර ඇති අතර ඉතිරි පිරිස බේරාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිවරයා සිය ශෝකය පළකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46