බස් බස් ගැටී කොළඹ – මහනුවර පාරේ අනතුරක්

කොළඹ – මහනුවර මාර්ගයේ පස්යාල, තිත්තමල්ගොඩ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මාර්ගය අසල නවතා තිබූ පුද්ගලික බස් රථයක ධාවනය වෙමින් තිබූ තවත් පුද්ගලික බස් රථයක් ගැටී අද (25) අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථය මාර්ගය අසල නවතා තිබූ අනෙක් බසයේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ මගීන් 15 දෙනෙකු වතුපිටිවල සහ වරකපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නිට්ටඹුව පොලීසිය මඟින් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38