බස්නාහිර පළාතේ අත්හිටවූ 10 සහ 11 ශ්‍රේණිවල විභාග අද සිට

බස්නාහිර පළාතේ පාසල්වල තාවකාලිකව අත්හිටුවා තිබූ 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා.