බවුසරය අතර මඟ නවතා බූලිවලට තෙල් බා ගන්නා කාන්තාව (වීඩියෝ)

මාර්ගයක ගමන් ගත් ඉන්ධන බවුසරයක් අතර මඟ නවතා එහි තිබූ ඉන්ධන බූලිවලට පුරවා මෝටර් රථයකට දමා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මධ්‍යයේ සැරිසරනවා.

මෝටර් රථයකින් පැමිණෙන කාන්තාවකට ඉන්ධන බවුසරයේ සේවකයින් දෙදෙනා විසින් මෙලෙස බූලිවලට තෙල් ලබාදෙන ආකාරය ඒ අසල සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

වැල්ලවත්ත ප්‍රදේශයේ දී මෙම අනීතික ක්‍රියාව සිදුව ඇති බවයි දැකගත හැක්කේ.

නැගෙනහිර පළාතේ ලියාපදිංචි වී ඇති රතු පැහැති KIA වර්ගයේ මෝටර් රථයකින් අදාල කාන්තාව මේ සඳහා පැමිණ ඇති ආකාරය දැකගත හැකි වුණා.

https://youtu.be/g947NpvbhFU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29