සාම පාගමන දඹුල්ලෙන් ආරම්භ වෙයි

ජාත්‍යන්තර සාම පාගමන මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම සාම පාගමන අද (22) පෙරවරුවේ දඹුල්ල රජමහා විහාරය අහිභියසින් ආරම්භ වුණා.

එලෙස ආරම්භ වූ සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා.

ඇමරිකාවේ සිට වැඩම කළ වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම සමයේ සුරතලා ලෙස හැඳින්වෙන ‘අලෝකා’ සුනඛයා ද මීට සහභාගීව සිටිනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මඟ පෙන්වීම මත, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන ඇතුළු ආයතන කිහිපයක් මෙම සාම පාගමනට පහසුකම් සපයනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14