spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බවුසරය අතර මඟ නවතා බූලිවලට තෙල් බා ගන්නා කාන්තාව (වීඩියෝ)

මාර්ගයක ගමන් ගත් ඉන්ධන බවුසරයක් අතර මඟ නවතා එහි තිබූ ඉන්ධන බූලිවලට පුරවා මෝටර් රථයකට දමා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මධ්‍යයේ සැරිසරනවා.

මෝටර් රථයකින් පැමිණෙන කාන්තාවකට ඉන්ධන බවුසරයේ සේවකයින් දෙදෙනා විසින් මෙලෙස බූලිවලට තෙල් ලබාදෙන ආකාරය ඒ අසල සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

වැල්ලවත්ත ප්‍රදේශයේ දී මෙම අනීතික ක්‍රියාව සිදුව ඇති බවයි දැකගත හැක්කේ.

නැගෙනහිර පළාතේ ලියාපදිංචි වී ඇති රතු පැහැති KIA වර්ගයේ මෝටර් රථයකින් අදාල කාන්තාව මේ සඳහා පැමිණ ඇති ආකාරය දැකගත හැකි වුණා.

https://youtu.be/g947NpvbhFU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?