මාර්තු මාසයේ සංචාරකයින්ගේ පැමිණීම 20%කින් පහළට

මැද පෙරදිග ඇති වූ යුදමය තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වූ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.

සංචාරක අමාත්‍යාංශයේදී අද (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2025 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේ දී සංචාරකයින්ගේ පැමිණිම 20%කින් පමණ අඩුවක් පෙන්නුම් කරන බවයි.

මේ අතර මෙම මාසය (අප්‍රේල්) තුළ පසුගිය 19 වනදා වනවිට සංචාරකයින් 88,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඇතැම් ගුවන් සමාගම් ශ්‍රී ලංකාවට කෙරෙන ගුවන් ගමන් වාර යම් වශයෙන් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57