ලාල්කාන්තකගෙන් මාධ්‍ය ආයතනයකට බිලියන 10ක එන්තරවාසියක්

තමා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය භාවිතා කරමින් සහ එය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් පසුගිය 16 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අසත්‍යවුත්. ද්වේශ සහගතවුත් ප්‍රවෘත්තියක් පළකර ඇති බව පවසමින් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත විසින් මාධ්‍ය ආයතනයක් වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

අදාළ එන්තරවාසිය මඟින් පෙන්වා දී ඇත්තේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශයේ අඩංගු කරුණු විකෘති කරමින් පළකර ඇති බවයි.

එමෙන්මඅමාත්‍යවරයා ප්‍රකාශකර ඇති ”වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවන ” බවට අදාළ මාධ්‍ය ආයතනය විසින් ගණනය කර ප්‍රකාශ කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත් අදාළ එන්තරවාසියේ සඳහන්.

ඒ අනුව අදාළ මාධ්‍ය ආයතනය විසින් සිදු කරන ලද පළ කිරීම හේතුවෙන් අමාත්‍යවරයාගේගේ කීර්ති නාමයට සිදු වූ හානිය රුපියල් බිලියන 10කට තක්සේරු කර ඇති බවත්, එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත එම මුදල ගෙවන ලෙසත් අමාත්‍ය ලාල්කාන්තගේ නීතිඥයවරයා දැනුම් දී තිබෙනවා.

    • ඔව්. ඔහු මංත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙන් විදියට වසර ගණනාවක් පුරා සක්‍රිය දේශපාලනයේ යෙදී සිටින කෙනෙක්. ඒ වගේම ලෝකයම දන්නා චරිතයක්. ඔයා කීර්ති නාමයක් කියලා හිතන් ඉන්නෙ මොකක්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21