ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කළ වසීම් ඛාන් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
වසීම් ඛාන් පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වනවා.
ඔහු 2022 මැයි මාසයේ සිට වසර හතරක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ධුරයේ වගකීම හොබවනු ලැබුවා.
වසීම් ලබන ජුනි මස අගදී මෙම තනතුරින් ඉවත්න අතර, එළෙඹෙන ජූලි මාසයේ සිට තවත් භූමිකාවක් භාර ගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













