බල්ලාට ගිය නගරාධිපතිගේ නිල රථය

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වෙනුවෙන් වෙන් කර ඇති wp PF 3340 නගරාධිපති බොඩය ද සහිත කැබ් රථය පෙරේදා(30) දිනයේ දඹුල්ල නගරයේ ගමන් කරන අයුරු දැක ගත හැකි විය.

රජයෙන් වැටුප් ලබන රියදුරෙකු ධවනය කල කැබ් රථය නගරයට පැමිණ නැවත රජයේ පශුවෛද්‍ය කාර්යාලය වෙත ද නැවත ගොස් ඇත.

මෙම නිල රථය භාවිතයෙන් බල්ලන්ට බෙහෙත් ගන්න යෑම රියදුරෙකු යෙදවීම කෙතරම් සාධාරනද? යන්න නවැත නැවැත විමසිය යුතුය.

2020 වර්ෂයට බලු බදු යොජනාව ගෙනා දඹුල්ල මහ නගර සභාව අධික සේවක නඩත්තුව නිසාවෙන් අධික මුල්‍ය අර්බුදයකට ලක්ව ඇත.

එවැන් සමයක මේ අන්දමින් නගරාධිපතිවරයාගේ හෝ රියදුරු ගේ බල්ලාට බෙහෙත් ගැනීමට නගරසභාවේ වහනයක් යෙදවීම ජනපති ගොඨාභය ජනපතිවරයාගේ දේශපාලන ප්‍රතිරූපයට මෙන්ම සංකල්පයට ද විරුද්ධ බව දඹුල්ල ජනතාව පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46