AFC Banner
Empty Ad
Empty Ad

බන්දුලගේ රු.100ට වඩා අඩුවෙන් දෙන සහල් අද

පිටරටින් ගෙන්වන සහල් තොගයක් අද(10) කොළඹ වරායට ළගාවීමට නියමිත ය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 100 ට අඩුවෙන් ලබා දෙන බවයි.

පළමු පියවර යටතේ සතොස හරහා මෙම සහල් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, පසුව සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාල හරහා මෙම සහල් රුපියල් 100 ට අඩුවෙන් අලෙවි කිරීමට කටයුතු කරන බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?