ඇල්ෆ්‍රඩ් ඉදිරි පැය කිහිපයේ දී බ්‍රිස්බේන් ආක්‍රමණය කරන බවට දැනුම්දීමක්

ඕස්ට්‍රේලියාවට බලපා ඇති ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වූ බව එරට බලධාරීන් පවසනවා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් හමුදා සේවකයින් 36 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ ක්වීන්ස්ලන්ත අගනුවර වන බ්‍රිස්බේන් වෙත ඇතුළු වීමට නියමිත බවයි ඕස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් පවසන්නේ.

මෙම සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්ව පළමු මට්ටමේ සුළි කුණාටුවක් දක්වා අවම වී ඇති අතර, උපරිම සුළඟේ වේගය පැයට කිලෝ මීටර 80ක් පමණක් වනු ඇති බවයි පුරෝකතනය කර ඇත්තේ.

ක්වීන්ස්ලන්තය සහ උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රදේශ දෙකෙහිම කාලගුණ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, කුණාටුව ගොඩබිමට කඩා වැදීමට නියමිත බැවින් ක්වීන්ස්ලන්තයේ සහ උතුරු නිව් සවුත් වේල්ස්හි මිලියන හතරක ජනතාවක් ඊට සූදානම්කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04