දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉදිරියේ දී

දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් සකසමින් පවතින බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

එම පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වය ශීර්ෂය විවාදයට ගැනෙන අද (08) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

කායික දඬුවම් දඬුවම් දරුවන්ගේ සංවර්ධනය සඳහා අතිශය බලපාන බවත්, ප්‍රචණ්ඩත්වය මඟින් ප්‍රශ්න විසඳිය හැකි බව දරුවන් ඒත්තු ගතහොත් ඔවුන් වැඩිහිටියන් වූ පසුවත් එම තත්ත්වයට ළඟාවන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

අපරාධ රැල්ළ, පාතාලය ආදී සියල්ල පසුපස ඇත්තේ කැඩුණු බිඳුණු පවුලක දරුවෙක් බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14