මිනිස් අස්ථි කොටස් දැමූ උරයක් මාවනැල්ල හිඟුල් ඔයෙන් හමුවෙලා

ඕවත්ත පාර හිඟුල ප්‍රදේශයේ හිඟුල් ඔය ඉවුරේ තිබී මිනිස් සිරුරු කිහිපයක බවට සැක කළ හැකි අස්ථි කොටස් සොයාගෙන තිබෙනවා.

මෙම අස්ථි කොටස් අද (08) දහවල් සොයාගත් බවයි මාවනැල්ල පොලීසිය සඳහන් කළේ.

උරයක බහා තිබිය දී මෙම අස්ථි කොටස් හමුව ඇති අතර, එම අස්ථි කොටස්වල හිස් කබල් දෙකක් ද ඇති බවයි වාර්තා වුණේ.

එම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඔයට ගිය අවස්ථාවාවේ මෙම අස්ථි කොටස් දමා තිබූ උරය හමු වී ඒ පිළිබඳව පොලීසිය වෙත දන්වා තිබෙනවා.

මෙලෙස සොයාගත් අස්ථි කොටස් කෑගල්ල ශීක්ෂණ රෝහලේ වෙත යොමු කිරීමට මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48