2025 වසරේ මුල් මාස 02ට ලක්ෂ පහකට වැඩි සංචාරකයින් පිරිසක්

මෙම වසරේ මුල් මාස දෙක තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 05 වනදා දක්වා සංචාරකයින් 530,746 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.

මෙම සංචාරකයින් අතුරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යව දැක්වෙන්නේ 84,476ක් ලෙසයි.

දෙවනියට වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 70,000කට වැඩි බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

ඊට අමතරව එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, චීනය ඇතුළු රටවලින් ද ඉහළ යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට මෙම වසරේ මුල් මස දෙක තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

2025 වසර තුළ මිලියන තුනක විදෙස් සංචාරකයින් සංඛ්‍යවක් මෙරටට ගෙන්වා ගැනීම අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08