Indian Premier League

පොහොට්ටුව ඇප මුදල් තැන්පත් කිරීමට පෙර කළුතර බෝ සමිඳු වෙත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (07) උදෑසන කළුතර දිස්ත්‍රික්කයේ ඇප මුදල් භාරදීමට පැමිණියා.

ඊට පෙර ඔවුන් කළුතර බෝ සමිඳුගේ ආශිර්වාද ලබා ගැනීමට එම පුදබිමට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම්, කළුතර දිස්ත්‍රික් සංවිධායක සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?