පොහොට්ටුව ඇප මුදල් තැන්පත් කිරීමට පෙර කළුතර බෝ සමිඳු වෙත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (07) උදෑසන කළුතර දිස්ත්‍රික්කයේ ඇප මුදල් භාරදීමට පැමිණියා.

ඊට පෙර ඔවුන් කළුතර බෝ සමිඳුගේ ආශිර්වාද ලබා ගැනීමට එම පුදබිමට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම්, කළුතර දිස්ත්‍රික් සංවිධායක සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් එක් වුණා.

  1. ඇයි දළදා මාළිගාව අමතක වෙලා ද ? ප්‍රවෙශමෙන් කලූතර බොධියෙ කැට වලට අරිද දන්නෙ නැහැ ශි පදෙ ගන්ඨරයටයි දළදා මලිගාවෙ රත්තරන් වලට ඇරලූ උන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14