පොලිසියේ තෙල් අඩුකරයි

උසස් පොලිස් නිලධාරින්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය 20%කින් අඩු කිරීමට උපදෙස් ලැබී ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ කොට්ඨාස ගණකාධිකාරිවරුන්ට දන්වා තිබෙනවා.

ඒ, අනුව මස පළමුවන දින සිට ‍ඉන්ධන නිකුත් කිරීම 20%කින් අඩු ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිය සහ ඉන්ධන අපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට පොලිස්පතිවරයා විසින් මීට පෙර ද දන්වා තිබුණා.

ඒ අනුව පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය 15%කින් අඩු කරන ලෙසට පසුගිය අප්‍රේල් මාසයේ දී චක්‍රලේඛයක් මගින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට දන්වා තිබුණා.

ඒ අනුව මේ මාසයේ සිට එම ප්‍රමාණය 20% දක්වා වැඩිකරන ලෙසයි දන්වා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14