පොලිස්පතිගෙන් ලොක්කන්ට රතු නිවේදනයක්

පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන්, පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකළ යුතු බවට පොලිස්පතිවරයා එම චක්‍රලේඛය මගින් දැනුවත් කර තිබේ.

මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේදී සහ පුද්ගලයන් පරික්ෂා කිරීමේදී ඔවුන් අපහසුතාවයට පත්වන පත් වන අයුරින් සහ පරිභව වන අයුරින් කටයුතු කරන අයුරු මාධ්‍ය මඟින් වරින් වර ප්‍රචාරය කර තිබූ බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ. මෙවැනි ක්‍රියාවන් තුළින් එම පුද්ගලයන් සමාජය ඉදිරියේ අවමානයට ලක්වන අතර එය පොලිසියේ අභිමානයට මෙන්ම කීර්ති නාමයට කැළලක් ඇති වන බවද පොලිස්පතිවරයා දැනුම් දී ඇත. මින් ඉදිරියට නිලධාරීන්ගේ මෙවන් හැසිරීම් මාධ්‍ය මඟින් ප්‍රචාරය වුවහොත් අදාල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දුර්වල අධීක්ෂණය යටතේ කටයුතු කරන බවටද පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
96
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26
Video thumbnail
මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන ජනාධිපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්
14:37
Video thumbnail
ජනාධිපතිතුමා හදිසියේම පාර්ලිමේන්තුවට ගොඩවෙයි
04:29
Video thumbnail
විපක්ෂයේ සෙට් එක සභාව මැද ඩෙගා නටයි
00:59
Video thumbnail
පෝලිම්වල ඉන්න එපා - තෙල් හිඟයක් ඇතිවෙන්නේ නෑ
05:23