පේරු දේශයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියයයි

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිරගත කිරීමට පෙර ලතින් ඇමරිකානු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ගෞරවයට පාත්‍ර වූ පේරු හි හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහු 86 පසුවුණා.

ෆුජිමෝරිගේ දියණිය කෙයිකෝ ෆුජිමෝරි පවසන්නේ, පිළිකා රෝගය සමඟ දිගු සටනකින් පසු හිටපු ජනාධිපතිවරයා මිය ගිය බවයි.

ෆුජිමෝරිට එල්ල වූ චෝදනාවල ප්‍රතිඵලයක් ලෙස ඔහුව බලයෙන් පහ කර තිබෙනවා.

පසුව ඔහු ජපානයට පැනගිය අතර 2005 වසරේ දී ෆුජිමෝරි ව චිලි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව වසර 25කට බන්දනාගාර ගත කර තිබෙනවා.

ඉන් අනතුරුව වසර 15කට පසු පසුගිය දෙසැම්බරයේ දී ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51