Empty Ad
Empty Ad
AFC Banner

පුත්තලම දුම්රිය මාර්ගය වතුරෙන් යටවෙයි – දුම්රිය ධාවනයට බාධා

පවතින වර්ෂාවත් සමඟ හලාවත – පුත්තලම දුම්රිය මාර්ගය බත්තුළුඔය ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.

මේ හ්තුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ, අනුව කොළඹ සිට පුත්තලම දක්වා ධාවනය කරන සියලුම දුම්රියන් බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි වාර්තා වුණේ.

එමෙන්ම අද (06) පෙරවරුවේ ධාවනය වූ කාර්යාලීය දුම්රිය ද බංගදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කළ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එකම පවුලේ දියිණියන් දෙදෙනා ජීවිතක්ෂයට#breakingnews
01:58
Video thumbnail
චන්ද්‍රිකා සහ හරිනි එකම වේදිකාවේ හරිම සතුටින්
09:04
Video thumbnail
කිලෝ එක 2000 සීමාව ඉක්මවූ එළවළු මෙන්න
05:15
Video thumbnail
කතානායකතුමා සුදුසුකම් පෙන්වන්න - නැත්නම් ඉල්ලා අස් වෙන්න
08:49
Video thumbnail
හාල්වලට වුණු දේ මෝල් හිමියා පාරිබෝගික නිලධාරීන් හමුවේ හෙළි කරයි
05:03
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළට - විශේෂ හෙළිදරව්ව
05:54
Video thumbnail
අසේල සම්පත්ට උදේම නහුතෙට තදවෙයි
08:41
Video thumbnail
අපේ සටන් සගයා නාමල් කරුණාරත්න - දැන් ෆෝනුත් ඕෆ් කරගෙන - ගොවියෝ පාරට සූදානම්
10:36
Video thumbnail
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
03:38
Video thumbnail
හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ජීවිත හානි පවා වෙන්න පුළුවන්
16:46

?