පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 3ක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 3ක් හිමිවී තිබෙනවා.

ඒ, කාන්තා දුර පැනීමේ (T47) ඉසව්වෙන් සහ පිරිමි යගුලිය විසිකිරීමේ (F63) ඉසව්වෙන්.

ජනනි ධනංජනා කාන්තා දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කළ අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම කුමුදු දිසානායක විසින් ජයග්‍රහණය කළා.

පිරිමි යගුලිය විසිකිරීමේ (F63) ඉසව්වෙන් පාලිත බණ්ඩාර ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07
Video thumbnail
වෙළඳසැල්වලට ගිහින් කප්පම් ගන්න හොර PHI -" කඩේ බලන්නේ නැතුව ඉන්නම්..කීයක් හරි දෙන්න කිව්වා"
06:04
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා - දොළොස්මහේ පහනේ උඩු කොටසට ෂොට් එක දුන් හැටි
01:09
Video thumbnail
අර්චුනා ජගත් මනුවර්ණට ගහපු හින්ට් එක අර්චුනාටම වැදෙයි - "මගේ සහෝදරයා මොන රෙද්දද කිව්වා"
01:27
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ නාන්න ගිය පාසල් ළමුන් පිරිසක් ගසාගෙන ගිහින් - "අර හරියෙන් මතුවෙලා තිබ්බා ඔළුව වගේ"
02:21
Video thumbnail
සත්‍යග්‍රහය ළඟට ඇවිත් හඬා වැටුණු පුද්ගලයා - පොලිසියෙන් ඇවිත් එලවලා දායි
01:14
Video thumbnail
සුරේෂ් සලේට ගොනුකළ නඩුව කල් යයි - අධිකරණ පරිශ්‍රයේ දැඩි ආරක්ෂාවක්
01:58
Video thumbnail
විමල් සෙනඟ මැදින් පිටව යයි - අට්ටාල සේරම ගලවලා දාලා - කට්ටිය වටේටම ෆුල් සුද්දයක් දෙන හැටි
03:05
Video thumbnail
සලේ වෙනුවෙන් කළ සටනට කොමාව තියයි - අපි ඕනෑම වෙලාවක සටන යළි ආරම්භ කරනවා
03:27