පැට් කමින්ස්ට ආබාධයක් නිසා ලෝක කුසලානය අහිමි වෙයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල වේග පන්දුයවන්නෙක් වන පැට් කමින්ස්ට ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වන බව වාර්තා වනවා.

ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් පැට් හට තරගාවලිය අහිමි වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පැට් කමින්ස් වෙනුවට ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා බෙන් ද්වාර්ෂුයිස් ඇතුළත් කර තිබෙනවා.