AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන ෆොන්සේකාගෙන් අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනා වනුයේ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබද විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේදී මේජර් ජෙනරාල් සලේ හමුවූ අතර ප්‍රහාරය පිළිබඳ දැනගැනීමෙන් පසු ඔහු සිංගපූරුවේ සැඟව සිටි බවයි.

සරත් ෆොන්සේකා මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවයි මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහනවුරට ආපු AKD කැට තියලා කිව්ව කතාව - "මාලිමාවේ ජයග්‍රහණය ස්තීර වෙමින් යනවා"
10:49
Video thumbnail
සරත් ෆෝන්සේකා අදත් වේදිකාවේ තනිවෙයි #sarathfonseka
00:52
Video thumbnail
දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට දැන් - සජිත්...සජිත්...සජිත්...සජිත්...
01:49
Video thumbnail
දැන් එයාම දොර ඇරගෙන තනියෙන්ම එනවා - ගැම්මෙන් ආපු නාමල් - කට්ටිය දැකලා මූණ දෙක වෙයි
00:59
Video thumbnail
රනිල්ගේ අනුරගේ හොරා පොලිස් සෙල්ලම එළියට #ranilwickremesinghe #sajithpremadasa #akd
02:17
Video thumbnail
මරික්කාර්ගෙන් පොරොන්දු වැස්සක් #sajithpremadasa #sjb
01:12
Video thumbnail
තිස්ස කියන්නේ මේ ඇත්තමද? - බුද්ධියෙන් හිතන ඔබට බාරයි 21 පිළිතුරු දෙන්න...
02:15
Video thumbnail
ලාල්කාන්ත හිටිහැටියේ කතාව නවත්වයි - මෙන්න සිදුවුණ දේ - අදහගන්නත් බෑ#npp #lalkantha
02:20
Video thumbnail
AKD පිළිගන්න මහනුවරට ආපු සුනාමිය - මේ Musical Show එකක් නෙවෙයි#anurakumaradissanayake
02:23
Video thumbnail
කාට කාටද ඡන්දෙ දාන්න පුළුවන්
04:08

?