Fly high Get bonus Aviator Phone

පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතර තුර පිපිරීමක් – 35ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන රැළියක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 200දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බලධාරීන් පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ මෙම පිපිරිම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රෝහලට පැමිණ ලේ පරිත්‍යාග කරන ලෙසට මහජනතාවට එරට සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?