පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතර තුර පිපිරීමක් – 35ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන රැළියක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 200දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බලධාරීන් පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ මෙම පිපිරිම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රෝහලට පැමිණ ලේ පරිත්‍යාග කරන ලෙසට මහජනතාවට එරට සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46