ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වූ ක්‍රිස්ඩා පිළිකාවක් වැළඳී මිය යාමට පෙර ලියූ ලිපිය

ලොව ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පිනියක සහ ලේඛිකාවක් වන ක්‍රිස්ඩා රොඩ්රිගස් පිළිකාවක් වැළඳී මිය යාමට පෙර මෙම ලිපිය කරුණු සහිතව ලියා තැබීය

  1. මගේ ගරාජයේ ලොව මිල අධිකම කාර් එකක් තිබුනද, දැන් මම ගමන් කරන්නේ රෝද පුටුවක ය.
  2. මගේ නිවස තුල සියලු වර්ගවල මෝස්තර, ඇඳුම් පැලඳුම්, සපත්තු සහ වටිනා කියන දේවලින් පිරී ඇත. නමුත් දැන් මගේ ශරීරය රෝහලෙන් ලබා දුන් කුඩා රෙදි කැබැල්ලක ඔතා ඇත.
  3. බැංකුවේ මට ඇති තරම් මුදල් ඇත. නමුත් දැන් ඒ මුදල් වලින් මට ප්‍රයෝජනයක් නැත.
  4. මගේ නිවස කොතරම් විශාල සුව පහසු තැනක් වුවත් මම දැන් රෝහලක ද්විත්ව ප්‍රමාණයේ ඇඳක වැතිරී සිටිමි.5 .මට කල තරු පහේ හෝටලයක සිට තවත් තරු පහේ හෝටලයකට යා හැකිය. නමුත් දැන් මම රෝහල් කාමරයේ සිට රෝහලේ රසායනාගාරයට යාමට කාලය ගත කරමි.
  5. මගෙන් මිනිසුන් සිය ගණනක් අත්සන් ලබා ගත්තා අද වෛද්‍යවරයාගේ සටහන මගේ අත්සනයි.
  6. මගේ කොණ්ඩය අලංකාර කිරීම සඳහා මා සතුව ස්වර්ණාභරණ රැසක් තිබුණි –
    දැන් මගේ හිසේ කෙස් නැත.
  7. පෞද්ගලික ජෙට් යානයකින් එකල මට අවශ්‍ය ඕනෑම තැනකට පියාසර කළ හැකිය. නමුත් දැන් මට රෝහලේ ඇදේ සිට රෝද පුටුවෙහි වාඩිවීමට දෙදෙනෙකුගේ උදව් අවශ්‍යයි.
  8. බොහෝ ආහාර ලබා ගැනීමට හැකියාව තිබුනත් දැන් මගේ ආහාර වේලෙහි දිනකට අල පෙති දෙකක් සහ රාත්‍රියේ ලුණු බින්දු කිහිපයක් දමා ඇත. මෙම නිවස, මේ කාරය, මේ ජෙට් යානය, මේ ගෘහ භාණ්ඩ, මගේ බොහෝ බැංකු ගිණුම්, මා ලබා ගත් කීර්ති නාමයන් සහ වරප්‍රසාද ඒ කිසිවක් දැන් මට ප්‍රයෝජනයක් නැත.
  9. මට සහනයක් ලබා දීමට වටිනා යැයි මේ කිසිම දෙයකට නොහැකිය.
    සැබෑ ජීවිතය නම් බොහෝ මිනිසුන්ට විනෝදාස්වාදය ලබා දීම සහ ඔවුන් සිනහ ගැන්වීමයි – මරණය හැර වෙන කිසිවක් සත්‍ය නොවේ..
    ජීවිතය යනු මේ කෙටි කාල පරිච්ඡේදයයි. එය අන් අයටත් යහපත සලසමින් සතුටින් ගත කරන්න.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38