ප්‍රාථමික ලිංගික අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවධානය (වීඩියෝ)

පාසල් ළමුන්ට සිදුවන ලිංගික හිංසන වළක්වාගැනීම සඳහා පසුගිය කාල සීමාවේ දී හඳුන්වා දුන් ප්‍රාථමික ලිංගික අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙරට පාසල් නම් කිරීමේ දී එක් එක් පුද්ගලයාගේ නමින් නම් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්