ප්‍රවේශමෙන් ! ඉන්ධන QR කේතය ලබාගන්නා වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

රජයේ නිල ඉන්ධන QR කේතය ලබාගන්නා අන්තර්ජාල නිල වේදිකාව ලෙසටම සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරැ වාර්තා වී ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා.

අද (16) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් කළමණාකාර අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා නොමඟයවන සුළු ආකාරයෙන් අදාළ ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර ඇති බව සඳහන් කළ කළමණාකාර අධ්‍යක්ෂවරයා, රජය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ fuel pass.gov.lk යන වෙබ් අඩවිය පමණක් බවයි පැවසුවේ.

ඒ, අනුව ඉන්ධන අවසර පත්‍ර සැකසීමේ දී අවදානයෙන් කටයුතු කරන ලෙසයි ඔහු මහජනතට දැනුම් දෙන්නේ.

මේ අතර අද (16) උදෑසන වන විට ඉන්ධන රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බවත් එම නෞකාවේ ඉන්ධන අද දිනයේම ගොඩබෑමට කටයුතු සූදානම් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අද දිනයේ පැමිණි නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපරී ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අඩංගු බව ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
3
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලන්නකෝ තාත්තගෙයි පුතාගෙයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07