spot_imgspot_img

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි

අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට දිනයේදී (20) ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

හෙට පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා පැය 09ක කාලයක් පහත ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව දැනුවත් කර සිටිනවා.

ඒ අනුව මුරුංගන් නගරය, මන්නාරම නගරය හා ඒ අවට ප්‍රදේශය, පල්ලිමුනෙයි, එලුත්තූර්, තෝට්ටවේලි, එරුකක්කලම්පිඩි, වංකාලෙයි‍, අඩම්පන්, තිරුකේදීස්වරම්, නාගතාල්වූ සහ සිරුතෝප්පු යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

Australian man fined g
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?