spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් මතුව තිබෙනවා.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද, නිල්වලා ගඟ පානදුගමින් ද, අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළට ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත් බිම්වල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසු වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?