ප්‍රකාශයක් දෙන්න FCID ආ නාමල් පැය 04කට පමණ පසු එළියට

ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැය 04කට පමණ පසු ඉන් පිටව ගියා.

සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ලැබුණු කැඳවීමකට අනුව නාමල් රාජපක්ෂ මෙලෙස අද (21) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණියා.