පළමු පොපි මල ජනපතිට පළඳවයි

පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු කෙරුණා.ඒ අදට යෙදී ඇති පොපි මල් දිනය නිමිත්තෙන්.පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසිනුයි පළමු පොපි මල ජනාධිපතිවරයාට පළඳවනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?