පළමු පොපි මල ජනපතිට පළඳවයි

පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු කෙරුණා.ඒ අදට යෙදී ඇති පොපි මල් දිනය නිමිත්තෙන්.පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසිනුයි පළමු පොපි මල ජනාධිපතිවරයාට පළඳවනු ලැබුවේ.