පසුගිය ජනාධිපතිවරණය ඉතිහාසය වෙනස් කළ මැතිවරණයක් – වැඩබලන පොලිස්පති

ශ්‍රී ලංකා ඉතිහාසයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් සිදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේ දී බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ප්‍රතිසංස්කරණය කරන ලද කල්කුඩා පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (05) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරය තුළ සමාජය ඉදිරියේ පොලිසිය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැංවීමට හැකිවූ බවයි වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පොලිසියේ ධනාත්මක ප්‍රතිචාරය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එහි කීර්තිය ඉහළ නංවා ඇති බව ද ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51